The Tale of the Broken Heart
and the Wingless Fairy

"Once upon a time, in a world shadowed by doubt..."

1

එකෝමත් එක කාලෙක...

එකෝමත් එක කාලෙක මානි කියල පොඩි ළමයෙක් ජීවත් උනා….එයා අනික් මිනිස්සුන්ට හරිම බයෙන් ජීවත් උනේ…..මොක්ද එයා දැනගෙන හිටිය ‘ඇත්ත’ එයාට කවෘවත් ආදරේ නෑ කියල….ඒක නිසා එයා හැමවෙලාවෙම අනික් අය සතුටු කරන්න පුලුවන් අනික් අයට ඕනි විදිහෙ = කෙනෙක් විදිහට ජීඅත් වෙන්න පුරුදු උනා දුක ඇතුලෙ හංගගෙන…

එකෝමත් එක කාලෙක...
2

මායාකාරියගේ ශාපය

ඔන්න ඔහොම කාලයක් යද්දි රටේ තරගයක් තිබ්බ මකරෙක් එක්ක සටන් කරල දිනන්න පුලුවන් උනොත් මෙත්ත ආදරේ කරන අය සතුටු වෙයි කියල…ඒත් මෙහ්තට පොඩි ප්රශ්නයක් තිබ්බ….එයා සටනට යනකොට නිකන්ම බය හිතෙනව අනික අය එයා ගැන මොකක් හිතයිද කියල….ඒක නිසා එයා ඒකට බෙහෙත් ගන්න සුරංගනාවෙක් වගේ වෙස් වලාගෙන ඉන්න නපුරු මායාකාරයෙක් ලගට ගියා….

ඒ මායාකාරය එයාට ලොකු සාපයක් කලා…ඒ තමයි පිටට නොපෙනෙන්න මෙත්තට කවෘත් ආදරේ නෑ කියල හිතිල එයාගෙ හිත චූටු චූටි කෑලි ගොඩකට කැඩිල යන එක්….එතකොට එයා නපුරු මායාවෙ බලයෙන් ජීවත් උනත් එයාගෙ හදවත මායාකාරය හොරකම් කරල….දැන් හැමෝටම මෙත්ත ක්රදරයක්….ඒක නිසා හැමෝම එකතුවෙලා මෙත්තව ගමෙන් පැන්නුව….

මායාකාරියගේ ශාපය
3

පුංචි සුරංගනාවි

ඔන්න දවසක් ඒ කැලේ උඩින් පියාඹගෙන හදිස්සි වැඩකට යන ගමන් හිටපු පුංචි සුරංගනාවියෙක්ට අඬන සද්දයක් ඇවිල්ල පහල්ට ඇවිත් බලපුවම ගහක් යටට වෙලා අඬන මෙත්තව හම්බුනා…ඒ ලස්සන පුංචි සුරංගනාවි මෙත්තගෙ ලඟට ඇවිත් ඇහුව ‘ඈ පුංචි ලමයො ඇයි ඔයා මෙතන තනියම අඬන්නෙ’ කියල.

එතකොට ඒ මෙහ්ත කිව්ව ‘මට ඉතින් කව්ලුවත් ආදලේ නෑනෙ මන් යන්න හැදුවෙ අර ඈත පේන අනික් ලෝකෙට’ කියල එතකොට පුංචි සුලංගනාවි එකපාරටම මෙත්තව තුරුල් කරගෙන කිව්ව ඔයාට මන් ඉන්නව චූටි ලමයෝ කියල….පුංචි සුරංගනාවිට එකපාර කොච්චර ආදරයක් දැනුනද කියනවනම් එයා තමන්ගෙ තටු දෙක ගලෝල ඒව කුඩු වෙනකන් අඹරල මැජික් කුඩු එක මෙත්තට ඉස්ස….

ඕන්න එකපාරටම මෙත්තගෙ අර බිදිච්ච කෑලි වලින් ගොඩාරියක් එකතුවෙලා හදවත හැදුන….ඒත් ඉතින් ඒකෙ චූටි චුටි හිල් තිබ්බ…..

පුංචි සුරංගනාවි
4

ආදරයේ කැපවීම

දැන් ඉතින් ආයි ක්වදාවත් පුංචි සුරංගනාවිට පියාඹන්න බෑනෙ…මොකද දැන් තටු නෑනෙ….ඒත් පුංචි සුරංගනාවි දුක් උනේ නෑ…පුංචි සුරංගනාවි ආදරෙන් පිරිල ගිහින් අර චූටි මෙත්තවත් වඩාගෙන එයාගෙ ගෙදරට ගියා….දැන් ඉතින් චූටි සුරංගනාවි නිකම් මනුසේක් මොකද තටු නෑනෙ….ඒත් පුංචි සුරංගනාවිට ඕන වෙලා තිබ්බෙ කෝම අර මෙත්තගෙ සාපෙ කඩන්න….

ඒත් එයාගෙ බලය ඒකට මදි උනා ඒක නිසා එයා හැමදාම එයාගෙ හදවතින් පොඩි කෑල්ලක් කඩල අරගෙන රස මැජික් බීම එකක් හදල මෙත්තට බොන්න දුන්න….දැන් පුංචි මායාකරි ටික ටික මැරෙන්න යන්නෙ…මොකද එයාගෙ කෑලි වලින්නෙ මෙත්ත හොද වෙන්නෙ…ඔහොම ඔහොම කාලයක් යද්දි මෙත්තගෙ හදවතේ සිදුරු නැති වෙන ගානට ආව…

ඒත් අර නපුරු මයාකාරයා එයාගෙ මැජික් බෝලෙන් ලෝක් බල බල ඉද්දි මේක දැකල ගොඩක් කේන්ති ගිහින් ආයි නරක සාපය අලුත් කරන්න ගත්ත මාසෙට සැරයක් වගේ….

ආදරයේ කැපවීම
5

හදවත් දෙකක් එක් වූ දවස

දැන් ඉතින් කොච්චර තමන්ගෙ හදවතෙන් කෑලි දුන්නත් පුංචි මෙත්තව සනීප කරන්න බෑ කියල පුංචි සුරංගනාවිට තේරෙන්න ගත්ත…ඒ උනත් ඒ වෙද්දිත් පුංචි සුරංගනාවිගෙ හදවතේ ගොඩක් හිල් හැදිල ඉවරයි…ඒත් පුංචි සුරංගනාවි හිතාගත්ත එයාගෙ හදවත නැතිම වෙලා ගියත් පුංචි මෙත්තට උදව් කරනව කියල….

කොහොමෙන් කොහොම හරි දවසක් ලෝකෙම හිටපු ඔක්කොම සුරංගනාවියන්ට රැස්වීමක් තිබුන……මෙච්චර කල් චූටි මානිව බලාගෙන හිටපු පුංචු සුරංගනාවිටත් ඒකට යන්න උනා… චූටි සුරංගනාවි පුංචි මානිට පරිස්සමෙන් ඉන්න කියල ඒ දිග ගමනට යන්න පිටත් උනා….මොකද ඒක සුරංගනා ලෝකෙ අනිවාර්ය චාරිත්රයක්..

දැන් පුංචි මානි තනියම ඉන්නව කියල දැනගත්ත නපුරු මායාකාරය චූටි මායාවක් මානිගෙ හදවට්ගට ඇතුල් කලා…මේක චූටි උනාට ඇතුලෙ ඉදන් හදවත කනව….ඔන්න මානිට අමාරු උනා….කියන්න කෙනෙකුත් නෑනෙ…..පුංචි මානි පුංචි සුරංගනාවිට පනිවිඩයක් යවන්න හැදුවත් ඒකත් හරිගියෙ නෑ…මොකද ඒ වෙලාවෙ අඳුරු මායාව පලාතම වහගෙන හිටියෙම්..

කොහොම හරි මේක චූටි කුරුල්ලෙක්ගෙන් ආරංචු වෙච්ච පුංචි සුරංගනාවි තමන්ට හම්බෙන්න තිබ්බ සුරංගනා ලෝකෙ තනතුරත් දාල තමන්ගෙ කකුල් දෙක ආයි හරවන්න බැරි විදිඅට අත්තටු දෙකක් කරගෙන වේගෙන් පියාබල මානි ගාවට අව..ඒ වෙලාවෙත් මානි අඳුරු මායාවෙන් වැහිල හිටියෙ…අදුරු මායාවෙන් වැහිල හිටපු මානි පුංචු සුරංගනාවි ලඟට එනකොටම හංගගෙන හිටපු මායා උලකින් ඇන්න…ඒකෙන් පුංචි සුරංගනාවිගෙ හදවත දියවෙන්න ගත්ත…

මේක දැකපු පුංචි සුරංගනාවි හ්දවතේ ඉතුරු වෙලා තිබ්බ ටික එලියට අරන් තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත ඒ ටික්න් මායා බෙහෙතක් හදල් පුංචි මානිගෙ හදවතේ ගෑව…..

හදවත් දෙකක් එක් වූ දවස
6

එකම හදවතක්

ඒකෙන් පුංචි මානිට එකපාරම සිහිය ඇවිල්ල එයා අඬන්න ගත්ත එයා කරපු දේ ගැන හිතල….ඒත් පුංචි මායාකාරි එයාට ආදරෙන් කතා කරල දුක් වෙන්න එපා කිව්ව…..ඒත් පුංචි මානි පුංචි මායාකාරුව වඩාගෙන පියාබන අශ්වයෙක් පිටේ තියාගේන කැලේ තිබ්බ මැජික් පිට්ටනියට අරගෙන ගියා….එතෙන්දෙ ඒ මැජික් පිට්ටනියෙ ගස් පුංචි මානියි පුංචි මායාකාරියි වටේ එතිල ඒ දෙන්නගෙ හදවත් එක්තු කරල දෙන්නවම සනීප කලා….

දැන් දෙන්නම එක හදවතක් තමා පාවිච්චි කරන්න වෙන්නෙ….මොකද ඉතුරු වෙලා තිබ්බ කෑලි එකතු කරල අර මැජික් පැල වලට හදන්න පුලුවන් උනේ…ඒත් අර නපුරු මායාකාරය එයාගෙ නරක වැඩ අථැරියෙ නෑ…මේ දෙන්න සතුටෙන් ඉද්දි එකපාරට එයා මැජික් වලින් මේ දෙන්න්ගෙ හදවතට පහර දුන්නා….ඒ හැම පාරම දැන් පුංචි සුරංගනාවිටත් තුවාල වෙනව මොකද දෙන්නටම එක හදවත්යිනෙ තියෙන්නෙ….

එතකොට පුංචි සුරංගනාවිගෙ යාලු සුරංගනාවියො එහෙම කිව්වෙනන් එහෙම් පිටින් හඩවත අරන් හරියට ජීවත්වෙන්න කියල අර චූටි මානි හින්ද එයාටත් රිදෙන නිසා..ඒත් චූටි සුරංගනාවි ඒව ගනන් නොගෙන චූටි මානිට තිබ්බ ආදරේ නිසාම එයාගෙ දුකත් විදින්න පටන් ගත්ත….

ඊට පස්සෙ ඒ දෙන්නට උනේ මොකහ්ද කියන එකනම් ඒ දෙන්නට බාරයි….ඒක තවත් අවුරුද්දක තවත් කතාවක්…ඒ ක්තාවෙන් හම්බෙනගන්…..පරිස්සම් වෙන්න.

එකම හදවතක්

Our Memories

Snapshots of our journey together

Memory 1
20251018_123300.jpg
Memory 2
20251018_124512.jpg
Memory 3
20251018_124516.jpg
Memory 4
20251018_124520.jpg
Memory 5
20251018_133732.jpg
Memory 6
20251018_133733.jpg
Memory 7
20251018_133736_1.jpg
Memory 8
20251101_133603.jpg
Memory 9
20251101_133616.jpg
Memory 10
20251101_142149.jpg
Memory 11
20251101_142153.jpg
Memory 12
20251122_081347.jpg
Memory 13
20251209_131024.jpg
Memory 14
20251209_131029.jpg
Memory 15
20251213_151226.jpg
Memory 16
20251213_151231.jpg
Memory 17
20251213_151235.jpg
Memory 18
20251213_151241.jpg
Memory 19
20251213_151400.jpg
Memory 20
20251213_151404.jpg
Memory 21
20251213_151407.jpg
Memory 22
20251213_151415.jpg
Memory 23
20251221_153322.jpg
Memory 24
20251221_180258.jpg
Memory 25
20251221_180305.jpg
Memory 26
20251221_180311.jpg
Memory 27
20251221_180321.jpg
Memory 28
20260114_075005.jpg
Memory 29
20260114_075010.jpg
Memory 30
20260114_144442.jpg
Memory 31
20260114_144445.jpg
Memory 32
20260212_211203.jpg
Memory 33
IMG-20260212-WA0002.jpg
Memory 34
Screenshot_20251101_181942_Gallery.jpg

Our Story in Motion

"...And so, they walk together—one heart, two souls—facing the shadows of the world as one."

A Secret Message

Enter the magic word to unlock...

Made with ❤️ by Mani for his Wingless Fairy.

© 2026 Valentine's Day Special